Victor Rathnayake - Epa Hiru Payanna Lyrics

Lyrics Epa Hiru Payanna - Victor Rathnayake



Epa Hiru Payanna - එපා හිරු පායන්න
එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් සමුගන්න.
සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න.
ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න.
ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න.
සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න.
එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් සමුගන්න.




Victor Rathnayake - Soka Sanasum
Album Soka Sanasum
date of release
21-02-2014



Attention! Feel free to leave feedback.