Dhanith Sri - Adariye paroles de chanson

paroles de chanson Adariye - Dhanith Sri



නුඹගේ චායා
රූ අතරේ මා හා
ඇදීලා
මතකේ පුරා
විසිරී ගියා
සිත මා
සොඳුරේ නුඹ මා
දෙස නොබලා බලා
ගියදා
සසරේ පුරා
නුඹ මගෙම තමා
සිතුණා
ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ
නුඹවේ චන්දා
තරු අතරේ පායා
දිලෙනා
නොදොඩා ගියදා
නෙත් අඳුරේ වර්ෂා
හැලුනා
සැනෙකින් බැඳෙනා
සිත මන්මත් කරනා
අඟනා
නුඹ රූ වරුනා
නැත ලොවෙහී කිසිදා
දැක මා
ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ



Writer(s): Dhanith Sri


Dhanith Sri - Adariye - Single
Album Adariye - Single
date de sortie
05-12-2020




Attention! N'hésitez pas à laisser des commentaires.