Dhanith Sri - Pawee paroles de chanson

paroles de chanson Pawee - Dhanith Sri



පාවී යන්න ආකාහේ
වෙලීලා එහ්
ළං වී ඉන්න මා හා
වෙලීලා ඈගෙන් මිදීලා
මේ ගීතේ තාලේ
ඇය තැලූ හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා
නෑසී නුඹ ගියදා මා දමා
අඳුරේ එහ්
කාසි නැතුවට මා ළඟ
දූවිලි සේ මා පිස දමා
මේ ගීතේ තාලේ
ඇය තැලූ හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා



Writer(s): Dhanith Sri


Dhanith Sri - Pawee - Single
Album Pawee - Single
date de sortie
06-01-2021

1 Pawee




Attention! N'hésitez pas à laisser des commentaires.