Dimanka Wellalage - Durin Hinda Ma paroles de chanson

paroles de chanson Durin Hinda Ma - Dimanka Wellalage



දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//
කීව නිසා ඉවසන්න කියා මං
පමණ ගෙවා ඉවසන්න ඇති
හීන සොයා තව දුක් වින්දා මං
තාම ඔයා එය දන්නෙ නැති
හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
යන්න ඔයා වරදින්නේ නැති...//
දුරින් හිඳ මා.
මැව්ව කතා පවසන්න එපා මං
බොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම්
ඔබව සොයා යළි එන්නේ නැති
දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්
ඊට වඩා මට ඕනේ නැති...//
දුරින් හිඳ මා.




Dimanka Wellalage - Durin Hinda Ma - Single
Album Durin Hinda Ma - Single
date de sortie
16-03-2017



Attention! N'hésitez pas à laisser des commentaires.