Manjula Dilrukshi - Neela Nayana paroles de chanson

paroles de chanson Neela Nayana - Manjula Dilrukshi



නීල නයන නිල් ඉදුවර කවි බැද මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
කවි අහන්න මගෙ සවනට නැති වුණි ඉවසුම්...
ඔබ පතන කවිය මගෙ ඇසින් දකින්න හැකි නම්
මා බලා උන්නෙ ඇසේ නිල්ල දිය වී යන කල්...
ඇසි පිය නොහෙලා නිල සේදී රතුවී දැන්නම්
කදුලු පිරුණු ඇසට කැමති නැති දෝ එතරම්...



Writer(s): Rohana Weerasinghe


Manjula Dilrukshi - Neela Nayana
Album Neela Nayana
date de sortie
03-12-2014




Attention! N'hésitez pas à laisser des commentaires.