Mihindu Ariyaratne - Sithuwillak Paasa paroles de chanson

paroles de chanson Sithuwillak Paasa - Mihindu Ariyaratne



සිතුවිල්ලක් පාසා මම සීරුවෙන් නුඹ සෙව්වා
නෙතු කැල්මක් පාසා මට සෙනෙහස දැනුනා
හැම හැඟුමක් පාසා නුඹ ආදරෙන් ළඟ උන්නා
පෙර සසරේ සේයා නෙත අභියස මැවුනා
කොඳ කැකුළක් සේ විලේ
සඳ සිහිනෙන් වෙලී වෙලී
රාත්රියේ නුඹ පීදුනා මගේ
උණුහුමේ සෙනෙහසේ
ගණ කළුවර ආකහේ
නුඹ දිදුලන තාරුකී
ජීවිතේ මග කී මගේ
මියුලැසී සුහදිනී
සිතුවිල්ලක් පාසා මම සීරුවෙන් නුඹ සෙව්වා
නෙතු කැල්මක් පාසා මට සෙනෙහස දැනුනා
හැම හැඟුමක් පාසා නුඹ ආදරෙන් ළඟ උන්නා
පෙර සසරේ සේයා නෙත අභියස මැවුනා



Writer(s): Mihindu Ariyaratne, Prathiba Prabha Perera, Pawan De Silva


Mihindu Ariyaratne - Fourthcoming
Album Fourthcoming
date de sortie
09-02-2021




Attention! N'hésitez pas à laisser des commentaires.