Rohana Weerasinghe feat. Ashka Kulathunga & Kumaradasa Saputhanthri - Wehi Wehela paroles de chanson

paroles de chanson Wehi Wehela - Rohana Weerasinghe feat. Ashka Kulathunga & Kumaradasa Saputhanthri



වැහි වැහැලා මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා ඔබෙ සෙනෙහස හිත පිරිලා
මා සොයා සිහින රැයක හමුවීලා
පා නඟා නුහුරු ලොවක තනිවීලා
ආදරේ සිහිජ රැඳුනු රෑ නෙතේ
ජීවිතේ සුවඳ ගෙනා මා වෙතේ
වැහි වැහැලා මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා ඔබෙ සෙනෙහස හිත පිරිලා
වැහි වැහැලා මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා ඔබෙ සෙනෙහස හිත පිරිලා



Writer(s): Rohana Weerasinghe


Rohana Weerasinghe feat. Ashka Kulathunga & Kumaradasa Saputhanthri - Reliving Prime Classics
Album Reliving Prime Classics
date de sortie
18-02-2022



Attention! N'hésitez pas à laisser des commentaires.