Rohana Weerasinghe feat. Chamika Sirimanne - Sansara Sihinaye paroles de chanson

paroles de chanson Sansara Sihinaye - Rohana Weerasinghe feat. Chamika Sirimanne



සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි...
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි
නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සඳපාන ඔබ වැනී නිල් අහසේ නැලවුණී
මගෙ නෙත්පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි...
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි
මා ඔබෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දඟකාරකම තියා
ඔබ මා ලඟින්ම නතරවෙන්න ආදරෙයි කියා
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි...
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි



Writer(s): Rohana Weerasinghe


Rohana Weerasinghe feat. Chamika Sirimanne - Top Sinhala Songs, Vol. 49
Album Top Sinhala Songs, Vol. 49
date de sortie
25-08-2020



Attention! N'hésitez pas à laisser des commentaires.