Sammy Davis Jr. & Count Basie - Why Try to Change Me Now paroles de chanson

paroles de chanson Why Try to Change Me Now - Count Basie , Sammy Davis, Jr.



රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...
නා දලු දෙතොල්
හසරැලී මත වෙළී
ගිය ගමන්
සිහිව එයි යළි යළී
අසමාන වූ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ
සැකයක් නැතේ...
...
අතිනත වෙළා
පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී
සපුරලා සිතු පැතුම්
හෙට දිනේ දී
සයුරෙන් එහා
පිළිගන්නවා දෝ
පැමිණී වහා...
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ ආදරේ...
...



Writer(s): CY COLEMAN, JOSEPH MCCARTHY


Sammy Davis Jr. & Count Basie - Our Shining Hour
Album Our Shining Hour
date de sortie
18-02-1991




Attention! N'hésitez pas à laisser des commentaires.