Somathilaka Jayamaha - Jeewitha Pawasata paroles de chanson

paroles de chanson Jeewitha Pawasata - Somathilaka Jayamaha



ජීවිත පවසට දිය දෝරකි ඔබ
සිසිලකි හද ගිනි නිවනා.
මල්රොන් සුනු පිරි නන්දන උයනකි
සුවඳින් දිවි මග පිරෙනා...//
විරසක වි නැති ලතැවුල් හමුවේ
දිවි ගමනේ බර උසුලා//
සනහා සියලග සතපන යහනකි
සිදරයකි සිහිනය ගලනා
ජීවිත පවසට දිය දෝරකි ඔබ
සිසිලකි හද ගිනි නිවනා.
මල්රොන් සුනු පිරි නන්දන උයනකි
සුවඳින් දිවි මග පිරෙනා...//
හිතවතියෙකි සොහොයුරියෙකි බිරිඳකි
පෙම්වතියෙකි මන නදනා.//
කවදා කෙලෙසක බැදුනිද නොදනිමි
ආදරයකි තේරුම් නොදෙනා
ඉදිරිපත් කලේ - ඩයස් කිරිආරච්චි
පද - ප්රියානන්ද විජේසුන්දර
සංගිතය - ආචාර්ය රෝහණ විරසිංහ
ගායනය - සෝමතිකල ජයමහ



Writer(s): Rohana Weerasinghe


Somathilaka Jayamaha - Hamuwuna Oba
Album Hamuwuna Oba
date de sortie
14-11-2014




Attention! N'hésitez pas à laisser des commentaires.