Victor Rathnayake - Tharu Ath Akurin paroles de chanson

paroles de chanson Tharu Ath Akurin - Victor Rathnayake



තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
Music
මද පවන මොටද
ඔබේ සුවද මුසු වී නැත්නම්
සද කිරණ මොටද
ඔබ මගෙ තනියට ලග නැත්නම්
හෙලිකරමි මගේ ලග ඇති
ආදරයේ වත්කම්
පැල්පතද මට හොදයි
සොදුරියෙ එක හිත ඇත්නම්
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
Music
කල් ගෙවා දෙනෙත් නොකියා
ඔබ ගැනම පිය කතේ
කල්පනා කල පමන
මට කල්පනාවක් නැතේ
ඇදිරියෙද මැණික හදුනන
ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක
එකම පැල්පතේ
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත
තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති
එකම සම්පත




Victor Rathnayake - Sinhala Songs, Vol. 2
Album Sinhala Songs, Vol. 2
date de sortie
22-12-1997




Attention! N'hésitez pas à laisser des commentaires.