Текст песни Obata Nohaka - Centigradz
ඔබට
නොහැක
මගෙ
සෙවනට
එන්නට
මටද
නොහැක
මල්
විමන්
තනන්නට
නමුදු
සොඳුරේ
මේ
සුවිසල්
අහස
යට
අපේ
සුසුමන්
හමුවෙලා
මුමුනනු
ඇත
අතැඟිලි
නොබැඳෙන
හිත
බැඳි
සෙනෙහස
සසර
පුරා
ලඟ
ඉන්න
ඇති
ඒ
අත්
භවයෙත්
මේ
වාගෙම
අපි
හමුවී
වෙන්වී
යන්න
ඇතී
හමුවී
වෙන්වෙමු
සසර
පුරුද්දට
එකම
සඳේ
සඳ
එළිය
දකින
කොට
ඉසුරුමුණියේ
පෙම්
යුවල
නොවේ
අප
හිනැහෙමු
කඳුළැලි
සඟවා
හිත
යට
Внимание! Не стесняйтесь оставлять отзывы.