Dushyanth Weeraman - Nelum villen текст песни

Текст песни Nelum villen - Dushyanth Weeraman



නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
සත් සියයක් සෙනග පරිද්දෙන්
එකලු වුනා ඔබ අකුණ පරිද්දෙන්
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සත් සියයක් සෙනග පරිද්දෙන්
එකලු වුනා ඔබ අකුණ පරිද්දෙන්
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
ENGLISH RAP...
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
හින්දියෙන් දොඩන ලියන් ගෙනේවී
තම්බපණ්ණියම දුකෙන් හඬාවී
සිංහබාහු පරපුරක් සදාවී
රාජධානියම කඳුලු සලාවී
හින්දියෙන් දොඩන ලියන් ගෙනේවී
තම්බපණ්ණියම දුකෙන් හඬාවී
සිංහබාහු පරපුරක් සදාවී
රාජධානියම කඳුලු සලාවී
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙම් කරලා හැර යන්නේ කොහොමද
නෙලුම් විලෙන් පැන
කිතුල් මලෙන් පැන
මල් කිනිත්තක රොන් පොදක් ගෙන
පෙති සලලා දුර යන්නේ කොහොමද
END




Dushyanth Weeraman - Karaliya
Альбом Karaliya
дата релиза
01-06-2009




Внимание! Не стесняйтесь оставлять отзывы.