Текст песни Asunath Nasena - Gunadasa Kapuge
ඇසුනත්
නෑසෙන
දුටුවත්
නොදකින
නුඹෙ
තුන්
සිත
වැසෙනා
අපේ
නටඹුන්
ප්‍රේම
නගරයේ
වන්දනාකරු
මා
වන්දනාකරු
මා
ලෝ
මහා
පා
සෙල්
ටැඹක්
යට
සිහිනයක්
සේ
පෙනේ
නුඹ
මට
කඩා
වියෝවින්
ගැලු
නුඹේ
නෙත
ලියවැලක්
දෝ
සඳ
පහන්
මත
ඇසුනත්
නෑසෙන
දුටුවත්
නොදකින
නුඹෙ
තුන්
සිත
වැසෙනා
අපේ
නටඹුන්
ප්‍රේම
නගරයේ
වන්දනාකරු
මා
වන්දනාකරු
මා
තැනිතලා
මත
රැඳුන
පියවිලි
සඳපහන්
යට
ඇඳුන
සෙවනැලි
වැව්තලේ
හස
නගන
දියරැළි
ගෙනෙයි
නිරතුරු
සිනා
කඳුලැලි
ඇසුනත්
නෑසෙන
දුටුවත්
නොදකින
නුඹෙ
තුන්
සිත
වැසෙනා
අපේ
නටඹුන්
ප්‍රේම
නගරයේ
වන්දනාකරු
මා
වන්දනාකරු
මා
Внимание! Не стесняйтесь оставлять отзывы.