Indrachapa, Kasun & Raj Kumar - Sanda eliye - перевод текста песни на английский

Текст и перевод песни Indrachapa, Kasun & Raj Kumar - Sanda eliye




Sanda eliye
Sanda eliye
සුසුමන් මිදෙන සීතේ
Soothing breeze, relieving the heat
එළියක් සඳනිසා හැදේනු දකිනෙමි
I watch you shine, illuminating the path ahead
සුළගක් මගින් තුරුමග බලා ඉමි
I seek shelter from the wind, gazing at the starlit sky
සඳවත දෙනෙත හමුවනා
Our eyes meet beneath the moonlight glow
මා පතන ලෝකේ
In this world where I yearn for you
කෙලෙස මා සොයම් දෝ
I search for you amidst the turmoil
මේ නිල් ජලාශේ
In the depths of this azure sea
පරමල් විලක රොන් රස සොයා යන
Seeking the nectar within the temple's radiance
මධුරොන් පිරුණු ඔබේ වත හමුවන
To find you, where sweetness blooms
මේ අඳුරූ යාමේ
Amidst the shadows of this night
ඇදෙන්නේ සිත් මලේ
My heart yearns for your embrace
දහසක් කලු වලා අතර මොහොතක්
Like a solitary firefly in a swarm of darkness
සුළඟක් අවැසි වුව ඔබව දකිනට
I crave a whisper of wind to catch a glimpse of you
සුළඟක් මවනු කෙළෙස මා
I will become that wind, my love, to find you





Indrachapa, Kasun & Raj Kumar - Sanda mithuri
Альбом
Sanda mithuri
дата релиза
03-07-2012



Внимание! Не стесняйтесь оставлять отзывы.