Surenie De Mel feat. Raj Kumar - Mal panchek текст песни

Текст песни Mal panchek - Raj Kumar , Surenie De Mel



මල් පැංචෙක් හීන මවා ආවා සොයා මං
දෙහි ඉස්මක් ගෑවා වගේ හීනි වෙලා ඇස්
මේ ආවේ මං නුඹේ දෑත පතා නම්
පණ යාවි දැන් හිතින් ශෝක වෙලා මං
බටු ඇටයක තරමටවත් හිතවත් නෑ බං
මල වදයක්, කරදරයක්, හිසරදයක් බං
අතක මිටක සතයක්වත්
පතක පොතක තඹයක්වත්
ගමන් බිමන් හැඩයක්වත් නෑ
ඇසට වදින ඔපයක්වත්
ඉහළ තැනක නිලයක්වත්
ගමක රටක බලයක්වත් නෑ
නාඬන් නාඬන්
වද විඳින්න මම නං එන්නෑ
අයියෝ කෝලම් මෝලම්
මඟ මැරුණත් කට කැපුවත් මම නං එන්නෑ
මඟ මැරුණත් කට කැපුවත් මම නං එන්නෑ
මල් පැංචෙක් හීන මවා ආවා සොයා මං
දෙහි ඉස්මක් ගෑවා වගේ හීනි වෙලා ඇස්
මේ ආවේ මං නුඹේ දෑත පතා නම්
පණ යාවි දැන් හිතින් ශෝක වෙලා මං
බටු ඇටයක තරමටවත් හිතවත් නෑ බං
මල වදයක්, කරදරයක්, හිසරදයක් බං
සිතට ගතට සුවයක්වත්
කිසිම දෙයක අරුතක්වත්
පෙමක සුවය හඳුනන්නෙත් නෑ
සොඳුරු බොළඳ වදනක්වත්
මොළය කියලා කලඳක්වත්
තියෙන බවක් වැටහෙන්නෙත් නෑ
නාඬන් නාඬන්
වද විඳින්න මම නං එන්නෑ
කෝලං මෝලං
මඟ මැරුණත් කට කැපුවත් මම නං එන්නෑ
හා හා මඟ මැරුණත් කට කැපුවත් මම නං එන්නෑ
මල් පැංචෙක් හීන මවා ආවා සොයා මං
දෙහි ඉස්මක් ගෑවා වගේ හීනි වෙලා ඇස්
මේ ආවේ මං නුඹේ දෑත පතා නම්
පණ යාවි දැන් හිතින් ශෝක වෙලා මං
බටු ඇටයක තරමටවත් හිතවත් නෑ බං
මල වදයක්, කරදරයක්, හිසරදයක් බං
මල් පැංචෙක් හීන මවා ආවා සොයා මං
දෙහි ඉස්මක් ගෑවා වගේ හීනි වෙලා ඇස්
මේ ආවේ මං නුඹේ දෑත පතා නම්
පණ යාවි දැන් හිතින් ශෝක වෙලා මං
බටු ඇටයක තරමටවත් හිතවත් නෑ බං
මල වදයක්, කරදරයක්, හිසරදයක් බං




Surenie De Mel feat. Raj Kumar - Sanda mithuri
Альбом Sanda mithuri
дата релиза
03-07-2012



Внимание! Не стесняйтесь оставлять отзывы.