Kasun Kalhara - Math mal sena текст песни

Текст песни Math mal sena - Kasun Kalhara



මත් මල් සේනා පාවේ පාවේ
දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ
සෙනෙහේ සුව සේමා
ලා ඉරේ රන් ගෑවිලා
සදා ස්නේහයේ
මල් වැහි වෑහුනා
පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ
දෙතොලේ ළැගුම් සොය සොයා
සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ
ලං වෙන්නමයි නෙත් පියා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ




Kasun Kalhara - Math mal sena
Альбом Math mal sena
дата релиза
09-08-2012




Внимание! Не стесняйтесь оставлять отзывы.