Rohana Weerasinghe feat. Rookantha Gunathilake - Kandulu Bindak Ma Wenuwen (feat. Rookantha Gunathilake) текст песни

Текст песни Kandulu Bindak Ma Wenuwen (feat. Rookantha Gunathilake) - Rohana Weerasinghe , Rookantha Gunathilake



කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්
කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්
කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්



Авторы: Rohana Weerasinghe


Rohana Weerasinghe feat. Rookantha Gunathilake - Top Sinhala Songs, Vol. 20
Альбом Top Sinhala Songs, Vol. 20
дата релиза
11-08-2020

1 Kaviya Oba (feat. Deepika Priyadarshani)
2 Kandulu Bindak Ma Wenuwen (feat. Rookantha Gunathilake)
3 Kandulu Podak Oba Dase (feat. Chandralekha Perera)
4 Kaviyak Viya (feat. Namal Udugama)
5 Kandulak Nam (feat. Namal Udugama)
6 Kanda Udin (feat. Nanda Malini)
7 Kandulali Dase Na Randawa (feat. Raju Bandara)
8 Kandulin Awasan (feat. Damayanthi Jayasuriya)
9 Kandulu Denna (feat. Sunil Edirisinghe)
10 Kandulu Kandu Nagei (feat. Chandrasena Hettiarachchi)
11 Kandulu Nethi Nisa Handanna (feat. Nelu Adhikari)
12 Kandulu Pisadalana (feat. Bandara Athauda)
13 Kanna Wela Hadala Deepu (feat. Edward Jayakody & Charitha Priyadarshani)
14 Kapa Bima Hela (feat. Sunil Edirisinghe)
15 Karadiya Gambare (feat. Edward Jayakody)
16 Karadiya Sulange (feat. Sashika Nisansala)
17 Karapincha Kurupinch (feat. Sarini Dissanayaka)
18 Karunawa Wehera (feat. Abeywardana Balasuriya)
19 Katakarakamata Kavi (feat. Deepika Priyadarshani)
20 Katha Karana Gas (feat. Sri Lakmal & Shiyamani Karunarathne)
21 Kathara Pipasen (feat. Amitha Wedisinghe)
22 Katunayaka Andum Mahana (feat. Manjula Dilrukshi)
23 Kauda Mama (feat. Hiruni Nimeshika)
24 Kaurunda Oba Mage (feat. Sunil Edirisinghe)
25 Kawurundo Me (feat. Nelu Adhikari)



Внимание! Не стесняйтесь оставлять отзывы.