Rohana Weerasinghe feat. Damayanthi Jayasuriya & Nuwan Nayanajith - Aa Maga Keti текст песни

Текст песни Aa Maga Keti - Rohana Weerasinghe



මඟ කෙටියි යායුතු මඟ දුරයි.
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි.
නුවණින් අවදියෙන් යායුතු බව දනියි
මඟ කෙටියි යායුතු මඟ දුරයි.
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි.
නුවණින් අවදියෙන් යායුතු බව දනියි
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී.
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී.
සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා.
ජයබිම දකිමි අදිටනින්.
මඟ කෙටියි යායුතු මඟ දුරයි.
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි.
නුවණින් අවදියෙන් යායුතු බව දනියි
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී.
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී.
නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා.
තරණය කරමි මඟ සොඳින්.
මඟ කෙටියි යායුතු මඟ දුරයි.
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි.
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි.
නුවණින් අවදියෙන් යායුතු බව දනියි



Авторы: Rohana Weerasinghe


Rohana Weerasinghe feat. Damayanthi Jayasuriya & Nuwan Nayanajith - Top Sinhala Songs, Vol. 01
Альбом Top Sinhala Songs, Vol. 01
дата релиза
01-12-2019




Внимание! Не стесняйтесь оставлять отзывы.