Rohana Weerasinghe - Muthu Kuda Ihalana (Remake) текст песни

Текст песни Muthu Kuda Ihalana (Remake) - Rohana Weerasinghe



මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී



Авторы: Lucian Bulathsinghala, Rohana Weerasinghe, Punyasiri Mahawatte


Rohana Weerasinghe - Top Sinhala Songs, Vol. 31
Альбом Top Sinhala Songs, Vol. 31
дата релиза
16-08-2020

1 Minisa Suwandai Mala Se (feat. Sunil Edirisinghe)
2 Mulu Lowama (feat. TM Jayarathna)
3 Monawada Muththe (feat. Sandali Weerasinghe)
4 Muthu Kuda Ihalana
5 Miniskamata Nambunaama
6 Minisun Nokana (feat. Edward Jayakody)
7 Molakati Bilindaku (feat. Amal Perera)
8 Monalisa (feat. Amarasiri Pieris & Indrani Bogoda)
9 Monara Kudumbiya Mal (feat. Nuwan Nayanajith Kumara)
10 Monawa Karamuda Api (feat. Nanda Malini)
11 Monawado Kiyayi (feat. Sunil Edirisinghe)
12 Mudu Sithaka Ama Suwe (feat. Wilbert Anthony & Latha Walpola)
13 Mugurak Awesi Thena (feat. Nanda Malini)
14 Muhudath Handana Handamayi (feat. Amarasiri Pieris)
15 Muhunu Sayaki (feat. Edward Jayakody)
16 Muhunuwala Obe (feat. Kumari Munasinghe)
17 Muna Pura Nawa Kala Eliyak (feat. Bandula Wijeweera)
18 Munindu Padalasa (feat. Somathilaka Jayamaha)
19 Mura Dewatha (feat. Deepika Priyadarshani)
20 Mura Dewathaviye (feat. Chandana Liyanarachchi)
21 Muthu Kandulu Galana (feat. Charitha Priyadarshani)
22 Muthu Kuda Ihalana (Remake)
23 Muthu Pinne (feat. Bandara Athauda)
24 Nagam Yanakota (feat. Edward Jayakody)
25 Nage Male (feat. Nelu Adhikari)




Внимание! Не стесняйтесь оставлять отзывы.