Udaya Sri - Amathala Aye Amathala текст песни

Текст песни Amathala Aye Amathala - Udaya Sri



ඇයි මේ ආයෙ අමතලා... දෙන්නේ හේතු කාරනා...
ජිවිතේ මාගෙ අවුලුවා... කෙලෙසදෝ ඉන්නෙ හිනැහිලා...
ඇයි මා තනිකලේ නැතිවදෝ ළය උණු වුනේ...
අමතලා ආයෙ අමතලා පාරනා වේදනා...
අමතක කරගන්නට මතකය අපමණ වෙර දැරුවා
හැම මොහොතෙම ඇසිපිය සැලුවම යළි ඔබ සිහිවෙනවා...
වෙන් වූ දින එසේ එලිවුනේ නෑ රැය මගේ
අමතලා ආයෙ අමතලා පාරනා වේදනා
මැලවුනු හිත ලග හදවත රිද්මේ තවදුරටත් තිබුනා...
සෙනෙහස ගැබුරේ ඔබ නැති පතුලේ අදුරට හුරු වූවා...
පෙර දිනේ හුරු ලෙසේ ආවෙ ඇයි සවනට මගේ
අමතලා ආයෙ අමතලා පාරනා වේදනා...
ඇයි මේ ආයෙ අමතලා... දෙන්නේ හේතු කාරනා...
ජිවිතේ මාගෙ අවුලුවා... කෙලෙසදෝ ඉන්නෙ හිනැහිලා...
ඇයි මා තනිකලේ නැතිවදෝ ළය උණු වුනේ...
අමතලා ආයෙ අමතලා පාරනා වේදනා...
ආදරණීය සංකල්පනා




Udaya Sri - Amathala Aye Amathala
Альбом Amathala Aye Amathala
дата релиза
07-12-2015




Внимание! Не стесняйтесь оставлять отзывы.