Victor Rathnayake - Pawe Wala текст песни

Текст песни Pawe Wala - Victor Rathnayake



පාවේ වළා...
ඈත කඳු බලා...
ඈ. ආදරේ අමා.
මා. හද මවා... //
කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා...
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා...
ආලෝකේ විහිදා
සංකා නැසේ
සුසුම් රැලි මැකේ.
පහන් පෙම දිනේ.
පාවේ වළා...
ඈත කඳු බලා...
ඈ. ආදරේ අමා.
මා. හද මවා... //
හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ද නොවී
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එළි නැගේ
පහන් පෙම දිගේ
පාවේ වළා...
ඈත කඳු බලා...
ඈ. ආදරේ අමා.
මා. හද මවා... //




Victor Rathnayake - Soka Sanasum
Альбом Soka Sanasum
дата релиза
21-02-2014



Внимание! Не стесняйтесь оставлять отзывы.