Bathiya & Santhush - Mal Pen Podak (Live) Songtexte

Songtexte Mal Pen Podak (Live) - Bathiya & Santhush




මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ! හද උනුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගේ
ඔබෙ සෙනෙහේ මගේ
තනි යහනේ නොවේ
ආදරයේ! ඔබ මුතුරැල් වටී
මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
පිසින්නා වගේ මට
ඔබේ ආදරේ //
නෙළුමක්, නෙළුමක් අරන්
මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගේ
තනි යහනේ නොවේ
ආදරයේ! හද උනුසුම ඔබයි
ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතින් ආදරෙයි නම්
බොහොමයි හැගුම් //
අහසක්, අහසක් තරම්
මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
පිසින්නා වගේ මට
ඔබේ ආදරේ ...




Attention! Feel free to leave feedback.