Cairo Rich feat. Costa - E Mawathe Songtexte

Songtexte E Mawathe - Cairo Rich , Costa




සායම් ගෑවීලා
රෑ යාමයේ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
මාවතේ
නැවතුනේ
පැය ගනන්
දින ගනන්
සති ගනන්
මාස ගනන්
Shawty මං නෑ හෙලවෙන්නෙ
ඔබ ගාවමයි ඉන්නේ
නිදි නැති රැය ඔනෙ තරම්
මත් වුනා තොලෙන් ඇති තරම්
ඔයා යන්න ගියේ හිත අරන්
Baby මම තරම්
බලන් ඉන්න බැහැ මට
තව දින ගනන්
ඔය මොන ලස්සන හිත කැත
මූන පෙන්නල උඹ දැම්මේ මට ඇම
මාලුවෙක් නෙවෙ මම කන්නෙ නෑ නෙ ඇම
මම ආදරේ කරන්නේ උබෙ ඔය හිත
ඉන්නෙ මම පාවි පාවි අහසේ අද
එන්නෑ පහලට නම් මම අද
ආවොත් මම පහලට
විදිනව නුබෙ නිරුවත
හිටියොත් ඔබ සයනය මත
සායම් ගෑවීලා
රෑ යාමයේ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
මාවතේ
නැවතුනේ
රැවටුවේ මා අන්දකාරයේ
හැර ගීයේ මා යහන් ගානේ
කී කතන්දරේ
නිරන්තරේ
හිත හාර හාර
දුක පාර පාර
මගේ හීන ගාව
දුන් හාදු
ආදරෙන්
ඔව් ආදරෙන්
මා හැරගියේ
මල් සුවදින් මත් වූ ජීවිතේ දැන් ලෝකේ
සිප ගන්නම් රෑයක් තිස්සේ
මා අයේ
රෑ යාමේ තනිවීලා
අපි දැන් ලෝකේ
හීනයක් ලොකේ පාවෙයි මා
කාටවත් තේරෙන්නේ නැති
ලොකේ ඉන්නේ ඉන්නේ මා
මායාව ලෝකේ සතුට නෑ
සතුට නෑ
මතකේ දුරස්වෙයි නුබගේ නෑ
දැන් නෑ
සායම් ගෑවීලා
රෑ යාමයේ හා තනිවී මා
හීනයෙන් දැන් පාවී යයි මා
අන්දකාරේ
මාවතේ
නැවතුනේ



Autor(en): Cairo Rich


Attention! Feel free to leave feedback.