Centigradz - Jaya Jaya Sri Lanka Songtexte

Songtexte Jaya Jaya Sri Lanka - Centigradz




ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය නද ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා
ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය නද ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා...
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා...
(අා තදෙකිත තකිත තාත ඝණ සුසිරා)
(තනෙ තනෙන තනම් දා තනෙනෙන තානා)
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්...
හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා
අධි පංකජ කවි සෙත් ජන නද දෙමිනා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්...
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා...
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා...
(හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා)
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා
රණ පසඟ තුරින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා
(අා තදෙකිත තකිත තාත ඝණ සුසිරා)
(අභි නන්දන සාර සදිසි සිරි වේවා)
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා
(ජය සංහරි අායු වඩන සිරි බෝවා)
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය දන ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා
ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය දන ජය දද නැගි සද
ජය ජය ශ්රී ලංකා...



Autor(en): Centigradz Music Worldwide


Centigradz - Rusiri
Album Rusiri
Veröffentlichungsdatum
29-03-2021



Attention! Feel free to leave feedback.