Charitha Attalage - Nadagam Geeya (feat. Ridma Weerawardena) Songtexte

Songtexte Nadagam Geeya (feat. Ridma Weerawardena) - Charitha Attalage




හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
බලාපල්ලා බොරුනම්
දමා කඩුක්කන් ඔටුනු නළල් පටි
කඩුව කරකවා සබයට එන හැටි
දමා කඩුක්කන් ඔටුනු නළල් පටි
කඩුව කරකවා සබයට එන හැටි
බලාහිඳින අඟනුන් සත්තයි
ආලේ බඳී රහසින්
ආ... බලාහිඳින අඟනුන්
ආලේ බඳී රහසින්
පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි
පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි
කියා එද්දි අද මං සත්තයි
ආලේ බදියි අඟනුන්
ආ... කියා එද්දි අද මං
ආලේ බදියි අඟනුන්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
බලාපල්ලා බොරුනම්



Autor(en): Chandrasena Thalangama, Charitha Attalage


Attention! Feel free to leave feedback.