Clarence Wijewardena - Hiru Sandu Mekena Songtexte

Songtexte Hiru Sandu Mekena - Clarence Wijewardena




හිරු සඳු මැකිලා.
තරුකැට වැටිලා.
ලොව ගනඳුරු වී. තිබූ.
සිත අසරණ වී. හැඬූ.
රෑයේදී. බැඳි ආදරේ බිඳිලා බිඳිලා.
ලඳුනේ. කිමදෝ වෙන්වූ යේ...
දියවැල් මැකිලා.
කඳුලැල් සිඳිලා.
මල් මැලවුණු යාමයේ.
බිඟු වැලපුනු පාලුවේ.
මේ පැයේදී බැඳි ආදරේ බිඳිලා බිඳිලා.
ලඳුනේ. කිමදෝ වෙන්වූ යේ...
හිරු සඳු මැකිලා.
තරුකැට වැටිලා.
ලොව ගනඳුරු වී. තිබූ.
සිත අසරණ වී. හැඬූ.
රෑයේදී. බැඳි ආදරේ බිඳිලා බිඳිලා.
ලඳුනේ. කිමදෝ වෙන්වූ යේ...
මීවිත සිඳිලා.
ගීපද මැකිලා.
සිත ගොලුවුනු යාමයේ.
ලොව සැතපෙන මේ පැයේ.
දිනේදී බැඳි ආදරේ බිඳිලා බිඳිලා.
ලඳුනේ. කිමදෝ වෙන්වූ යේ...





Attention! Feel free to leave feedback.
//}