Clarence Wijewardena - Kanda Surinduni Songtexte

Songtexte Kanda Surinduni - Clarence Wijewardena




කඳසුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන
කඳසුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා... අපි
ඔබ පිදුමට ආවා...
ඔබ යැදුමට ආවා... අපි
ඔබ පිදුමට ආවා...
සත්ගිරි වටකොට ඔබෙ නිවහන ඇත
සත්සිඳු පතලව ඔබෙ කිතුගොස ඇත
සත්ගිරි වටකොට ඔබෙ නිවහන ඇත
සත්සිඳු පතලව ඔබෙ කිතුගොස ඇත
ඔබ යැදුමට ආවා... අපි
ඔබ පිදුමට ආවා... අද
ඔබ යැදුමට ආවා... අපි
ඔබ පිදුමට ආවා...
මයුරාසන මත වැජඹෙන තෙදැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන
මයුරාසන මත වැජඹෙන තෙදැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා... අපි
ඔබ පිදුමට ආවා... අද
ඔබ යැදුමට ආවා... අපි
ඔබ පිදුමට ආවා...
කඳ සුරිඳුනි ඔබෙ පිහිට ලැබේවා
මගෙ රට සව්සිරියෙන් සපිරේවා
කඳ සුරිඳුනි ඔබෙ පිහිට ලැබේවා
මගෙ රට සව්සිරියෙන් සපිරේවා
ඔබ යැදුමට ආවා... අපි
ඔබ පිදුමට ආවා... අද
ඔබ යැදුමට ආවා... අපි
ඔබ පිදුමට ආවා...



Autor(en): Clarence Wijewardena



Attention! Feel free to leave feedback.
//}