Clarence Wijewardena - Mage Viyowen Songtexte

Songtexte Mage Viyowen - Clarence Wijewardena




මාගේ වියෝවෙන් කල්පනාවෙන්
ඈගේ මුවේ නෑ දැන් සිනා
මගේ යැය් පතූදේ
සිදී බිදී ගියාවේ
සිනාසී අඩාලා වෙන් උනේ
මා එතැය් කියා... සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා හොදින් සිටින් ඔයා
කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියාසේ
සදය් තාරකාවය්
ඉරය් නිල් වලාවය්
මෙලෝකෙන් මැකී ගියාවේ
මා එතැය් කියා... සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා හොදින් සිටින් ඔයා
කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියාසේ
සදය් තාරකාවය්
ඉරය් නිල් වලාවය්
මෙලෝකෙන් මැකී ගියාවේ



Autor(en): Clarence Wijewardena


Attention! Feel free to leave feedback.