Songtexte




මීතුරන් වෙන්න ඔන නැ සර් දෙන්න අවසර
මතකයී කොලඹ කානු හෙදුවා මම හීන මව මව
තලු මර මර කැවා කට්ට රස කර
ඔන නැ හර සර මන් මල දවසට
ලීස්සන ගහ වෙනුවට නගීන්නෙ කටු ඉඹුල
යල මහ දෙකම සරු සාරයී මගෙ කුඹුර
මීතුර බලපන් රැප් ලීද ඇතුලෙ පතුල
නම කොටලා ඇතී බීග් ඩොගී මොකද අවුල
රැපස්ලා ගොඩයී - මයීක් තීයෙන්නෙ ටිකයී
අපී කට ඇරීයම උඹලා ලපයී සීපයී
තරුවක් දීලීසෙන්නෙ පොලවෙ කරුවල වැටුනමයී
රන් කරන්නේ ගෙම පොලවෙ පය තීබ්බ නීසයී
ගුරා අවා දැන් ගනීන් ගල් කුරු ගල් ලැලී
ඇතී වෙලා මට අහලම බොලාගෙ පල් හැලී
උඹලාගෙ ගොස්තීය නීසා සින්හල රැප වෙලා ඇලී මැලී
වෙන්නද මම හසලක ගාමීනී ගීයත් කැලී කැලී!
ඈත එපිට ගම්මානෙන් නැගිටින
වේල් තුනම කාල හොඳට ඇඳල දොස් කියන්න එපා
වේලක් හොයාගන්න බැරි උදවිය ඉන්නෙ රට පුරා
මිලියන ගනං සල්ලි තිබ්බට සතුට ඒක නෙමෙයි බොසා
දෙන දේ කාට උනත් දීපං හිතේ සතුට නිසා
බුදුහාමුදුරුවෙ වෙන්නෙ නෑ නේ බණ දෙසුවත්
ජේසුස් ක්රිස්තුස් වෙන්නෙ නෑ නේ Free කෑම දුන්නට
උබ ඇවිත් වැන්දත්
අල්ල වෙන්නෙ නෑ
මම කොච්චර සින්දු කිව්වත
කොස්ත වෙන්නෙ නෑ
උබ රස්ත වෙන්නෙ නෑ
මම පැස්ට කන්නෙ නෑ
මම බස්සල ඩෙනිම බාගෙට
කොස්ත යන්නෙ තාලෙට
පපරෙ වදි තාලෙට
බෝතලේ හැලෙයි බාගෙට
කොල්ලො වැනෙයි තාලෙට
සෙපෙ ඉන්නෙ අහසෙම
මම කොස්ත ආවෙ ගේමට තනියම මගේ සින්දු හදන්
දංගොල්ල තමයි මගෙ ගම නුවර කොල්ලෙක් බොසා
යන්නෙ හීන තියෙනව මටත් හුඟක් දුරයි දුරයි තමයි
ඉබ්බ දින්නෙ රේස් එක හාව හයියෙන් හයියෙන් ගියත් පුතා
ඈත එපිට ගම්මානෙන් නැගිටින



Autor(en): Prageeth Madushanka, Prathap Costa



Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen