Costa - Joker Songtexte

Songtexte Joker - Costa




අහසේ ඉන්න තනි වලාකුලක් මම ගම මහනුවර,
දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩි ගෙදරට දාව
උපන් කොල්ලෙක් මම 2020 ජනවාරි 21 අද ආවේ
අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
නංගී මායි විතරයි ළමයි ඉන්නේ පවුලේ දෙන්නෙක්
මම හිත අස්සේ ප්රශ්න හංගන් ඉන්න කොල්ලෙක්
මූණට හිනා වෙලා ඉන්න තව මල්ලී joker කෙනෙක්
ප්රශ්න කරදර වලින් එපා මුවා වෙන්න දැක්කා
අම්මයි තාත්තා ගහපු ගේමක් අපිව ගොඩ ගන්න
කතා කරෙත් නැතත් ඔවුන් අද මාත් එක්ක මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින්
සමාව ගන්න තිබ්බත් ප්රශ්න අපිට හංගන් ඉන්න එපා ඉන්න හිත අස්සේ මොකක්
උනත් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන් තමන් තමයි තමන්ට තියෙන එකම
ලොකුම ප්රශ්නේ අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්රශ්නේ
කණ්නාඩියක් ඉස්සරහට පලයන් උබ දිහා
බලපන් උබට උබ ගැන සතුටුද කියලා හොදට හිතපන්
අනුන් අදාල නෑ
පේන විදිය උබට හොද නම්,
දරාගන්න බැරි නම් ගිහින් කොට්ටේ බදන් උබ දැන් අඩහන්
ප්රශ්න ප්රශ්න ප්රශ්න කොච්චර ලොකු උනත් ඒවට උත්තර තියෙනවා බන්
උත්තර නෙමෙයි හොයන්නේ,
අපි ගංජා උරනවා බන් ලගදි මාව කොල්ලෙක් සදහට දාල ගියා බන්
හිනා වෙවි හිටපු එකෙක් ඇතුලෙන් ප්රශ්න ඌට බන් අහසේ ඉන්න තනි වලාකුලක් මම
ගම මහනුවර,දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩි
ගෙදරට දාව උපන් කොල්ලෙක් මම 2020 ජනවාරි 21 අද ආවේ
අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
නංගී මායි විතරයි ළමයි ඉන්නේ පවුලේ දෙන්නෙක්
මම හිත අස්සේ ප්රශ්න හංගන් ඉන්න කොල්ලෙක්
මූණට හිනා වෙලා ඉන්න තව මල්ලී joker කෙනෙක්
ප්රශ්න කරදර වලින් එපා මුවා වෙන්න දැක්කා
අම්මයි තාත්තා ගහපු ගේමක් අපිව ගොඩ ගන්න
කතා කරෙත් නැතත් ඔවුන් අද මාත් එක්ක මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින්
සමාව ගන්න තිබ්බත් ප්රශ්න අපිට හංගන් ඉන්න එපා ඉන්න හිත අස්සේ මොකක්
උනත් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන් තමන් තමයි තමන්ට තියෙන එකම
ලොකුම ප්රශ්නේ අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්රශ්නේ



Autor(en): Prathap Costa



Attention! Feel free to leave feedback.