Costa - Raamuwen Pita Songtexte

Songtexte Raamuwen Pita - Costa




රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද
දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි
මතකද අපි පාවෙමින් හිත් යා කලේ
දැන් නෑ ඉතින් නුඹ මා ලගින්
නුඹ මා ලගින්
වංචා කලේ මත් වූ ලෙසින්
නමුත් මත් වෙලා නම් නෑ ඉතින්
මතකද අපි පාවෙමින් හිත් යා කලේ
දැන් නෑ ඉතින් නුඹ මා ලගින්
කෙල්ලෙ කේල්ලෙ ගස්සන්න උඹ පස්ස
මූන නෙවෙයි මට ඕනෙ ඈගෙ පස්ස
වංචා කලේ මත් වූ ලෙසින්
නමුත් මත් වෙලා නම් නෑ ඉතින්
කරුමෙ කරුමෙ දැන් එයිද පස්සෙන්
අන්දකාරේ ආවේම පස්සෙන්
රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද
දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි
මම නුඹ දැන් ලග නෙවෙයි
නුඹ මා දැන් ලග නෙවෙයි
පියඹන්
උඹ මා හා ආදරෙන්
පියඹා ආකාසයේ
මල් මත්වී මේ ලෙසේ
රුව වියැකී ගියේ
රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද
දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි



Autor(en): Prathap Costa


Costa - Paata
Album Paata
Veröffentlichungsdatum
15-09-2019




Attention! Feel free to leave feedback.