Costa - Soora Pappa Songtexte

Songtexte Soora Pappa - Costa




නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා
නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා
වගේ එන්නෙ බං sonic
ගහලා ඉද්දි මම මචං gin and tonic
මේක මරු මල්ලී වෙන්ඩ එපා panic
කොලටි බඩු මේවා වගේ විනිල් මැණික්
ලයිසන් නෑ
මම යන්නේ හඳේ පයින්
වලි එද්දී මම ඉන්නේ වෙලා අයින්
බීලා වගේ කේස් නෑ වෙලා වයින්
ගමේ ගෑනු කියයි කොස්තා අනේ ඔයා හරි kind
ගස් උඩ ඉදන් සිග්නල් දීපං කෑකෝ පප්පා
පොලිස් වාහනේ එයි බං දැන් පස්සෙන් පෙනේ පුප්පං
සූර පප්පා උනත් දුවන්නේ බං රෙද්ද උස්සං
පස්සේ හංගන් දස්කමි විස්කම් පාලා පල්ලම් බස්සාං
ඔලිම්පික් වගේ පනින්නේ අල්ලද්දී බඩු
උසේන් බොල්ට් hundred meters රෙකෝඩ් දැන් බං කුඩු
පණ බයයි ඕනෙ කොල්ලෙක් බල්ලෙක් කන්ඩ නඩු
සල්ලි නෑ, බඩුත් නෑ, දැන් බං ඒකයි අඩු
නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා
වගේ එන්නෙ බං sonic
ගහලා ඉද්දි මම මචං gin and tonic
මේක මරු මල්ලී වෙන්ඩ එපා panic
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්



Autor(en): Prathap Costa



Attention! Feel free to leave feedback.