Songtexte Ma Thotin Ena - Deepika Priyadarshani
මා
තොටින්
එන
උතුරු
හුළඟේ
ගිණි
සිඹින
මඩු
පල්ලියේ
දෑස්
අග
මුතු
කඳුලු
හංගන
සරෝජා
මගෙ
දෝණියේ
වෙඩි
හඬට
පොඩි
අකුරු
ඇදවෙයි
මක්
කරන්නනද
පැංචියේ
ගුරුතුමී
මා
සිසුවියයි
නුඹ
ඒත්
අපි
එක
පංතියේ
කරවටේ
අත
දමා
හිනැහුනු
කෝ
නුඹේ
පොඩි
යාළුවන්
දයාවක්
නැති
ලෝකයක්
දැක
උන්
ගිහින්
පැන
මායිමෙන
තාත්තා
හීනෙන්
ඇවිත්
අත
වනන
තුරු
කඳවුරු
දොරින්
කාටවත්
නැති
දුවේ
කවුරුන්
නුඹ
රකීවිද
සෙනෙහසින්
මන්දිරේ
දොර
නුඹව
කැඳවයි
බේබිලා
හඬනා
හඬින්
මායිමේ
වැට
හඬ
ගසයි
හෙට
අවි
දරා
රකිනා
ලෙසින්
දමා
ගොදුරට
කෙලෙස
යන්නද
ඒත්
යන්නට
වෙයි
ඉතිං
වරක්
දැක
සිත
නිවාගන්නට
දුවේ
ඩින්ගක්
හිනැහියන්
Attention! Feel free to leave feedback.