Dhanith Sri - Adariye Songtexte

Songtexte Adariye - Dhanith Sri




නුඹගේ චායා
රූ අතරේ මා හා
ඇදීලා
මතකේ පුරා
විසිරී ගියා
සිත මා
සොඳුරේ නුඹ මා
දෙස නොබලා බලා
ගියදා
සසරේ පුරා
නුඹ මගෙම තමා
සිතුණා
ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ
නුඹවේ චන්දා
තරු අතරේ පායා
දිලෙනා
නොදොඩා ගියදා
නෙත් අඳුරේ වර්ෂා
හැලුනා
සැනෙකින් බැඳෙනා
සිත මන්මත් කරනා
අඟනා
නුඹ රූ වරුනා
නැත ලොවෙහී කිසිදා
දැක මා
ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ



Autor(en): Dhanith Sri


Attention! Feel free to leave feedback.