Dhanith Sri - Ananthe Pura Songtexte

Songtexte Ananthe Pura - Dhanith Sri




ලයේ සතපා මා බාලයේ හොවා
සිතේ දුක් සාගරේ දරා මා නිසා
කාලයක් ගෙවී දැඩි වූවත් මගේ
සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ
පවසන්නම් ඉතින් ඇසෙයි නම් හඬ මගේ
දරා වේදනා මා කුසයේ දරාලා
නුඹ සිටියා මගේ අම්මේ
සදා මාලිගා මා හර්දේම හංගා
නුඹ සිටියා මගේ තාත්තේ
නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා
මගේ මුළු ලෝකයේ පුරා හැඩකලා
නොසෙල්වී මහා පොළවේ පය ගසා
සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා
වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා
දරා වේදනා මා කුසයේ දරාලා
නුඹ සිටියා මගේ අම්මේ
සදා මාලිගා මා හර්දේම හංගා
නුඹ සිටියා මගේ තාත්තේ
ලෝකේ දුටුවා මා මිනිසුන් හඳුනයි මා
බැඳීමෙන් මගේ මිදී යන්න දැන්
අනන්තේ පුරා
අනන්තේ පුරා



Autor(en): Dhanith Sri



Attention! Feel free to leave feedback.