Dimanka Wellalage - Amathaka Kranna Ba Songtexte

Songtexte Amathaka Kranna Ba - Dimanka Wellalage




අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ලඟින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නෙ නෑ කවදාකවත්
කඳුලක් ලඟින් තියන් දින ගැන මගේ සිතින්
ඔබ එයි කියා යලිත් පෙරමං බලන්
සිටියත් තවත් දුකින් ඔබ එන්නෙ නැති බවක්
පිළිගන්නේ නෑ මගේ හිතනම් තවත්
මේ ජීවිතේ ඔබ අහිමි නම් යලිත්
මතු භවෙක හෝ නවතින්න මා ලඟින්
වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත්
රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්
හැමදේම ඔය අතින් ගෙන දුන්නු මහිමයෙන්
අමනාප නෑ උනේ මගෙ රත්තරං
මේ ආත්මයෙන් සමුගන්න දාකවත්
පෙරදා වගේ යලි එන්න ආදරෙන්
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ලඟින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නෙ නෑ කවදාකවත්
Artist/s: Dimanka Wellalage




Dimanka Wellalage - Amathaka Karanna Ba - Single
Album Amathaka Karanna Ba - Single
Veröffentlichungsdatum
19-05-2015



Attention! Feel free to leave feedback.