Dimanka Wellalage - Angara kumari Songtexte

Songtexte Angara kumari - Dimanka Wellalage




ගිනි මාරුතේ මැදින්
නයිල් නිම්නය දිගේ
හිනැහී, හිනැහී එන්න
අංගාර කුමරි මගේ
අංගාර කුමරි මගේ
ගිනි මාරුතේ මැදින්
නයිල් නිම්නය දිගේ
හිනැහී, හිනැහී එන්න
අංගාර කුමරි මගේ
අංගාර කුමරි මගේ
බොර පාට ඇස් අස්සට එබී
පාට පාට හිත කියවන්න
රතු ඉරට අත වනන
නයිල් නිම්නයට වී
හිනැහී, හිනැහී එන්න
අංගාර කුමරි මගේ
අංගාර කුමරි මගේ
රතු මුහුදු සීමාවෙන් එහා
හිතක ආදරේ තවරන්න
සුදු පරවි රෑනකට
ඉගිලෙන්න තටු දෙන්න
හිනැහී, හිනැහී එන්න
අංගාර කුමරි මගේ
අංගාර කුමරි මගේ
ගිනි මාරුතේ මැදින්
නයිල් නිම්නය දිගේ
හිනැහී, හිනැහී එන්න
අංගාර කුමරි මගේ
අංගාර කුමරි මගේ



Autor(en): Lahiru Dananjaya


Dimanka Wellalage - Angara kumari
Album Angara kumari
Veröffentlichungsdatum
26-06-2020



Attention! Feel free to leave feedback.