Dimanka Wellalage - Me Hitha Langa Songtexte

Songtexte Me Hitha Langa - Dimanka Wellalage




මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා...
ළඟ උන්නු කාලයේ සුවඳ මට තව දැනේ...
හඬන සිත පාළුවේ
ඔබ ළඟයි මගෙ හැම වෙලේ
ඉන්න හැකි නම් හිනැ හිලා.
මා මෙලෙස හඬවා.
සුබ පතන්නෙමි සදා
තවම මන් ආදරේ නිසා...
මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා...
සිහින ගිලිහී මගේ
මට මමද නැති උනා
රවටවලා මා මෙසේ
වෙන හිතක පැටලුනු දිනේ
ඉන්න හැකි නම් හිනැ හිලා.
මා මෙලෙස හඬවා...
සුබ පතන්නෙමි සදා
තවම මන් ආදරේ නිසා...
මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා...




Dimanka Wellalage - Me Hitha Langa - Single
Album Me Hitha Langa - Single
Veröffentlichungsdatum
24-08-2015



Attention! Feel free to leave feedback.