Songtexte
දුරකතනයකින්
මම
ඔබ
අමතමි
හමුවිය
නොහැකි
නිසා
මගෙ
හිත
හඳූනන
ඔබ
පිලිගත්තද
ඇතමුන්
කියන
මුසා
සයුරට
රල
මෙන්
වෙරලට
රැලි
මෙන්
අප
බැඳිලා
උන්නේ
තොටුපල
හැර
යන
නෞකවක්
මෙනි
ඔබ
ඇදිලා
යන්නේ
මට
තව
මතකයි
මගෙ
මුල්
ගීතයෙ
තනුව
කියා
දුන්නා
යන
තැන
නිරතුරු
පහනක්
අරගෙන
පසුපස
පිය
මැන්නා
ඔබමයි
අාවේ
ඔබමයි
යන්නේ
මා
එතනම
එහෙමයි
නිදුකින්
ඉනු
මැන
ඔබ
සතුටින්
නම්
මගෙ
සතුටද
එයමයි
දුරකතනයකින්
මම
ඔබ
අමතමි
හමුවිය
නොහැකි
නිසා
මගෙ
හිත
හඳූනන
ඔබ
පිලිගත්තද
ඇතමුන්
කියන
මුසා
Attention! Feel free to leave feedback.