Hashan Balasuriya feat. Sai - Nohadala Inna Songtexte

Songtexte Nohadala Inna - Sai , Hashan Balasuriya




නොහඩලා ඉන්න තිබුනා
ඔබ ගියත් මාව හැරදා
හොදින් ඉන්නවා කියා
දැනුම් දුන්නා නම් ඔයා
පියවන දාක දේනුවන් මාගේ
ආය ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලගට වෙලා
දුක කියන්න කවුරැවත් නෑ
මගෙ ලගින් මෙදා
ඔබ දකින්න අයිතියක් නෑ
යලිත් හමු වෙලා
ඔබෙ නමින්
තනිකමින්
හිත ගිලන් වෙලා
මතකයන්
හදවතින්
පුරවලා
පියවන දාක දේනුවන් මාගේ
ආය ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලගට වෙලා
හිත ගලක් කරන්
ඔබ වගේ
අද දුරක් ගෙවා
ඔබ දමා නොයන්න මට බෑ
තව කෙනෙක් සොයා
තවම මන්
සත්තකින්
ආ.දරේ නිසා
ආයෙමත්
ලැබුනොතින්
රකිනවා
දෙතනක කාලේ ගෙව්වත්
රහසේ
මාව අතහැරලා
ආදරෙයි මම
පෙරසේ
නෑ. තරහ ඔබ හා
නොහඩලා ඉන්න තිබුනා
ඔබ ගියත් මාව හැරදා
හොදින් ඉන්නවා කියා
දැනුම් දුන්නා නම් ඔයා
පියවන දාක දේනුවන් මාගේ
ආය ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලගට වෙලා
දෙතනක කාලේ ගෙව්වත්
රහසේ
මාව අතහැරලා
ආදරෙයි මම
පෙරසේ
නෑ. තරහ ඔබ හා




Hashan Balasuriya feat. Sai - Nohadala Inna - Single
Album Nohadala Inna - Single
Veröffentlichungsdatum
24-08-2016



Attention! Feel free to leave feedback.