Hashani Wasana - Urana Unath Ma Songtexte

Songtexte Urana Unath Ma - Hashani Wasana




උරණ වුණත් මා සමඟින
රිදවන්න එපා මගේ හිත් මල
ඔබ යන්ට එපා මා තනිකර
ඉවසන්න තවත් බැරි වෙයි මට
පුර පෝය දිනේ අද - ලස්සනට දිලේ සඳ
ඔය මූණ බලන්නට - දිව එන්න හිතයි මට
පෙර සෑම භවේකම - ඔව් මගෙම වුණා නුඹ
ස්වප්නයක් නොවී හෙට - සනසන්න මගේ හිත



Autor(en): Mangalika Rajapaksha


Hashani Wasana - Urana Unath Ma
Album Urana Unath Ma
Veröffentlichungsdatum
14-07-2020



Attention! Feel free to leave feedback.