Indrani Perera - Eka Dawasak Songtexte

Songtexte Eka Dawasak - Indrani Perera




එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//
සඳළු තලේ සිටියා බලා
ඔබ එනවා මග බලලා
දුරකථනේ මට පිහිට වුණේ
මී බිඳු මාගේ සවන පිරේ
එක දවසක්...
කවදා කෙසේ හමුවේවිදෝ
සිහින ලොවේ ළං වෙමුදෝ
රහසේ බැඳී අප ආදරේ
මහදේ තියේවී නැතිවී නොයේ
එක දවසක්...
ගායනය - ඉන්ද්රාණි පෙරේරා
පද රචනය හා සංගීතය - ක්ලැරන්ස් පෙරේරා



Autor(en): Clarence Wijewardena



Attention! Feel free to leave feedback.