Kasun Kalhara - Irima Udaye - Übersetzung des Liedtextes ins Englische

Irima Udaye - Kasun KalharaÜbersetzung ins Englische




Irima Udaye
Irima Udaye
ඉරිමා උදයේ
When the sun rises
සීතල මුතු පිණි මතින්
With the cool pearls of the morning
මද්දහනේ වැටෙනා
Softly falling from the sky
හිරුගේ කිරණ වැසි
Like a shower of sunshine
සිත් නිම්නයට සතුටක්
My heart fills with a contentment
ගතේ දුවනා
That cannot be contained
ආදරේ නොදී එය සඟවා //
But I hide my love for you, my darling //
මුවගට සිනා තබා
I smile for you, but with a broken heart
දෑසට කඳුළු ගෙනා
Tears well up in my eyes
ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
I remember the paintings you drew //
එය දකිනා...
When I look at them...
නෙත් සතුටක්දෝ
My eyes fill with joy





Autoren: Kasun Kalhara, Sujeewa Sampath Pieris


Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.