Kasun Kalhara - Irima Udaye - Übersetzung des Liedtextes ins Französische

Irima Udaye - Kasun KalharaÜbersetzung ins Französische




Irima Udaye
Le lever du soleil
ඉරිමා උදයේ
Au lever du soleil,
සීතල මුතු පිණි මතින්
Sur les perles froides de rosée,
මද්දහනේ වැටෙනා
Les rayons du soleil tombent à midi
හිරුගේ කිරණ වැසි
Comme une pluie de lumière,
සිත් නිම්නයට සතුටක්
Un plaisir qui remplit mon cœur,
ගතේ දුවනා
Courant à travers mon corps.
ආදරේ නොදී එය සඟවා //
Tu cachais ton amour, ne le partageant pas,
මුවගට සිනා තබා
Tu gardais un sourire sur tes lèvres
දෑසට කඳුළු ගෙනා
Et des larmes aux yeux.
ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
Les peintures que tu as créées sont restées gravées dans ma mémoire,
එය දකිනා...
En les voyant,
නෙත් සතුටක්දෝ
Est-ce du bonheur que mes yeux ressentent ?





Autoren: Kasun Kalhara, Sujeewa Sampath Pieris


Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.