Kasun Kalhara - Lihiniyeku Se - Übersetzung des Liedtextes ins Französische

Lihiniyeku Se - Kasun KalharaÜbersetzung ins Französische




Lihiniyeku Se
Comme une abeille
ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී.
Comme une abeille, je vole sur tes rêves.
අහසට නැගී ඉහල ඉගිලෙමී
Je m'élève dans le ciel, je plane.
දුර පාවෙනා වළාවේ කිමිදිලා
Je plonge dans les nuages qui flottent au loin.
ඉගිළී යමී ආකාසේ හිමතුරා
Je vole dans le ciel comme un éclair de neige.
ඔබ නිසා. සුළඟ වී.
A cause de toi. Je suis devenu le vent.
ඔබ මගේ ළඟ නිසා
Parce que tu es près de moi.
නිම්හිම් නැති සිහිනයක් දකිමී
Je rêve d'un rêve sans neige.
රෑ සඳ පහන් මංසලේ නැවතී
Je m'arrête à la lumière de la lune nocturne.
තරු මාවතේ දිගන්තේ සැරිසරා
Je marche le long de la Voie lactée.
ඉගිළී යමී ආකාසේ හිමතුරා
Je vole dans le ciel comme un éclair de neige.
ඔබ නිසා. සුළඟ වී.
A cause de toi. Je suis devenu le vent.
ඔබ මගේ ළඟ නිසා
Parce que tu es près de moi.





Autoren: Kasun Kalhara, Nadee Kammellaweera


Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.