Mihindu Ariyaratne - Dura Yanna Songtexte

Songtexte Dura Yanna - Mihindu Ariyaratne




හෙට ඔබ නැතත්
හෙට මා නැතත්
හෙට ඔබ නැතත්
හෙට මා නැතත්
හෙට ඔබ නැතත්
හෙට මා නැතත්
හෙට ඔබ නැතත්
හෙට මා නැතත්
ඇස් පියා එන්න දෑතේ පැටලී
යන්න පුලුවන්
දුර යන්න
දුර යන්න
යන්න
දුර යන්න
සැතපුමක් දුර නොපෙනෙනා මට
සැතපුමට මොහොතක් උණුහුමට
ඔබෙ ලමැදේ තුරුලු කරගෙන
නිමේශයකින් බිඳක් දෙනවාද
ඇස් පියා එන්න දෑතේ පැටලී
යන්න පුලුවන්
දුර යන්න
දුර යන්න
යන්න
දුර යන්න



Autor(en): Lahiru De Costa, Mihindu Ariyaratne



Attention! Feel free to leave feedback.