Ridma Weerawardena - Soya Awa (feat. Charitha Attalage) Songtexte

Songtexte Soya Awa (feat. Charitha Attalage) - Ridma Weerawardena




සදා කාලේ මා...
හදේ වීනා...
මවා පෑ සිනා...
මගේ හීනේ මා...
සොයා ආවා...
පැතූ සේ එදා...
කොයිද උපමා...
ලොවේ කිසිදා...
අසා නෑ මා...
හදේ ඇදුනා...
හිතේ රැදුනා...
ඔබේ රුව මා...
මගේ ගීතේ මා...
එදා කීවා...
හදේ පෑරෙනා...
ඔබේ දෑසේ ගී පොතේ වූ වා
මගේ චේතනා...
ඇයි ගොලු වී...
බලා නොබලා...
සිනා පානා...
සොයා ආවා...
සොයා ආවා...
එදා මෙන් මා...
දෑසේ ලා සද රේකා...
සිසිලේ නෑ වේවා...
මුහුනේ ගෑ ආලේපේ...
සොදුරේ මා වේවා...
ඉතිරේවා... සැමදා සෙනේ...
මා පැතුවා හදින්...
සමාවී අසන්...
අදුරේ මා නොහෙලා ඉතින්...
සිනා පා ඉදින් සදා මා ලගින්...
මගේ ගීතේ මා...
එදා කීවා...
හදේ පෑරෙනා...
ඔබේ දෑ සේ ගී පොතේ වූ වා
මගේ චේතනා...
ඇයි ගොලු වී...
බලා නොබලා...
සිනා පානා...
සොයා ආවා...
සොයා ආවා...



Autor(en): Chandrasena Thalangama, Charitha Attalage


Attention! Feel free to leave feedback.