Rohana Weerasinghe feat. Harshana Dissanayaka - Iren Handen (feat. Harshana Dissanayaka) Songtexte

Songtexte Iren Handen (feat. Harshana Dissanayaka) - Rohana Weerasinghe feat. Harshana Dissanayaka




ඉරෙන් හදෙන් එලිය අරන්
ගහෙන් වැලෙන් සුවද අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ
සමනල තටු සිදින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහවැල සිද දමන්නෙපා
පොළව දැවී යයි ඉර ගින්නේ
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාලුවේ
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාලුවේ
ඉරෙන් හදෙන් එලිය අරන්
ගහෙන් වැලෙන් සුවද අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ
නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිව් පා ඇත්තෝ
ඉරේ හදේ ගහේ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුටු බෙදා ගනිමු යාලුවේ
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුටු බෙදා ගනිමු යාලුවේ
ඉරෙන් හදෙන් එලිය අරන්
ගහෙන් වැලෙන් සුවද අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ
අපිට සැදුනු අපේ ලෝකයේ
සතුටු සදා රකිමු යාලුවේ
-R.U.W-



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.