Rohana Weerasinghe feat. Nanda Malini & Lakshman Wijesekara - Kale Pipena Mal Songtexte

Songtexte Kale Pipena Mal - Rohana Weerasinghe , Nanda Malini




කැලේ පිපෙන මල්
අපේ මිදුලේ පිපෙන මල්
විලේ පිපෙන මල්
ලාස්සන සුවඳ කැකුළු මල්
කොහෙ පිපුණත් එක සුවඳයි
කොහෙ පිපුණත් එක වරුණයි
කොහෙ පිපුණත් එක සුවඳයි
කොහෙ පිපුණත් එක වරුණයි
එක කුලයකි එක පවුලකි
මිහිකත පිපි මල්
වන අරණේ කටුඅකුලේ
පිපෙන සුවඳ මල්
මහනගරේ කළඑලියේ
පිපෙන සුවඳ මල්
හැඩ එකසේ සුව එකසේ
පිපෙන සුවඳ මල්
මිහිමඬලේ කොහි පිපුණත්
එක පවුලකි මල්
එක අහසකි එක පොලවකි
මලට තියෙන්නේ
වන අරණෙක ගම නගරෙක
වෙනස නොදන්නේ
එක ඉරකිනි එක සඳකිනි
එළිය ලබන්නේ
නෙක පැහැ ඇති සුවඳ කැකුළු
ළමයින් වැන්නේ
නෙක පැහැ ඇති සුවඳ කැකුළු
ළමයින් වැන්නේ
නෙක පැහැ ඇති සුවඳ කැකුළු
ළමයින් වැන්නේ
නෙක පැහැ ඇති සුවඳ කැකුළු
ළමයින් වැන්නේ
නෙක පැහැ ඇති සුවඳ කැකුළු
ළමයින් වැන්නේ
නෙක පැහැ ඇති සුවඳ කැකුළු
ළමයින් වැන්නේ



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.